Zhiyun-Tech Crane M ගැන සිංහලෙන්
Zhiyun-Tech Crane M
Contact:076 922 74 74 | 011 23 23 142 | www.ShanikaPhotoNeeds.com
Contact:076 922 74 74 | 011 23 23 142 | www.ShanikaPhotoNeeds.com
මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර හොද කැමරා එකක් තිබුනත් කොහොමද Stabilized video එකක් එහෙමත් නැතිනම කැමරා එක එහෙ මෙහෙ යවා ගන්නේ නැතුව ඒකාකාරීව තියාගෙන අපිට අසා එහෙමත් නැතිනම් සුපිරි ෂොට් එකක් ගන්නේ කියන එක.
දැනට මාකට් එකේ නොයෙක් Stabilizers තිබුනත්, ඔයාගේ මිර්ර්ලස් කැමරා එකත්, Go Pro කැමරා එක සහ ෆෝන් එක කියන මේ හැම Device එකක්ම එක Stabilizer එකක් හරහා භවිත කරන්න තියෙන හැකියාව අඩුයි..
අපි මේ කතා කරන Zhiyun-Tech Crane M එක හරහා ඉහත අපි කතා කරපු සියලුම උපකරණ භවිත කරන්න හැකියාව තියෙනවා.
ග්රෑම් 630කට අඩු ඕනෑම මිරර්ලස් කැමරා එකක් , Compact කැමරා එකක්
හෝ HandyCam එකක් මේ Stabilizer එක හරහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා,
හෝ HandyCam එකක් මේ Stabilizer එක හරහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා,
කැමරාව අංශක 360* කරකවිමේ හැකියාව 4 way Joystick එක මගින් ඔබට ලැබෙන අතරම මෙම උපකරණය වැඩි කල් පැවැත්මක් සදහා Brush less motors යොදාගෙන තිබෙනවා.
ඔබගේ Smart ෆොන් එක හරහා මෙම Crane M උපකරණය දුර සිට පාලනය කිරීමේ හැකියාවද පවතිනවා.
පැය 12ක බැටරි කාලයක් තියෙන නිසා සාමාන්යෙන් වැඩක් කරගැනීමේ හැකියව මේ Crane M Stabilizer එක සතුයි.
Crane M specs -
--For Mirrorless, Action Cams, and Phones
--Supports Devices up to 1.4 lb
--360° Rotation Along All Three Axes
--Large 4-Way Joystick
--Lock, Yaw, Pitch/Yaw, and Inverted Modes
--32-Bit Triple-MCUs at 4 kHz Frequency
--High Accuracy Brushless Motors
--Toolless Adjustment of All Axes
--Remote iOS/Android Control via Bluetooth
--12-Hour Runtime On Included Batteries
--Supports Devices up to 1.4 lb
--360° Rotation Along All Three Axes
--Large 4-Way Joystick
--Lock, Yaw, Pitch/Yaw, and Inverted Modes
--32-Bit Triple-MCUs at 4 kHz Frequency
--High Accuracy Brushless Motors
--Toolless Adjustment of All Axes
--Remote iOS/Android Control via Bluetooth
--12-Hour Runtime On Included Batteries



Comments
Post a Comment