ඕනෑම චායාරූප උපකරණයක් ගෙදරටම ගෙන්න ගන්න Shanika Photo E Store
Shanika Photo E Store එක ගැන බොහෝ වෙලාවට අපේ චායාරූප ශිල්පීන් කාර්ය බහුලයි, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න දුරක ඉදන් එන්න තියෙන අපහසුව, මොකද කොළබ එනව කියන්නේ ඉතින් දවසම ඉවර වෙන වැඩක් නිසාවෙන්. තමන්ගේ ගෙදරටම තමාට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් වගකීම් කාලයක් සමග මිලදී ගැනීමට අපගේ website එකෙන් පහසුකම් සලසා තියෙනවා. Visa | Master | Ez Cash | M Cash | Money Deposit මෙන්න මේ ඕනෑම ක්‍රමයක් භවිත කර ඔබට අපගේ වෙබ් පිටුව හරහා භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. Site එකේ මොනවද තියෙන්නේ? අපගේ Site එක හරහා photography ශේෂ්ත්‍රයට අවශ්‍ය වන ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ලග නැති උපකරණයක් උනත් Pre-Order එකක් දාලා දිනයක් වෙන් කරගෙන ලබා ගැනීමේ හැකියාවද තියෙනවා. ඔබ මිලදී ගැනීමට අදහස් කරන භාණ්ඩ සම්බන්ද සියලු තොරතුරු අපගේ website එක හරහා ලබා ගැනීමට ද පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම සෑම මසකම මුල අපගේ වෙබ් පිටුව හරහා තෝරාගත් භාණ්ඩ කීපයකට විශේෂ වට්ටම් ලබා දීමට තීරණය කර තිබෙනවා.ඉතින් ඔබත් අපගේ වෙබ් පිටුව සමග යාවත්ක...


