ඕනෑම චායාරූප උපකරණයක් ගෙදරටම ගෙන්න ගන්න Shanika Photo E Store
Shanika Photo E Store එක ගැන
බොහෝ වෙලාවට අපේ චායාරූප ශිල්පීන් කාර්ය බහුලයි, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න දුරක ඉදන් එන්න තියෙන අපහසුව, මොකද කොළබ එනව කියන්නේ ඉතින් දවසම ඉවර වෙන වැඩක් නිසාවෙන්.
තමන්ගේ ගෙදරටම තමාට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් වගකීම් කාලයක් සමග මිලදී ගැනීමට අපගේ website එකෙන් පහසුකම් සලසා තියෙනවා.
Visa | Master | Ez Cash | M Cash | Money Deposit මෙන්න මේ ඕනෑම ක්‍රමයක් භවිත කර ඔබට අපගේ වෙබ් පිටුව හරහා භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
Site එකේ මොනවද තියෙන්නේ?
අපගේ Site එක හරහා photography ශේෂ්ත්‍රයට අවශ්‍ය වන ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
අපි ලග නැති උපකරණයක් උනත් Pre-Order එකක් දාලා දිනයක් වෙන් කරගෙන ලබා ගැනීමේ හැකියාවද තියෙනවා.
ඔබ මිලදී ගැනීමට අදහස් කරන භාණ්ඩ සම්බන්ද සියලු තොරතුරු අපගේ website එක හරහා ලබා ගැනීමට ද පහසුකම් සලසා දී තිබෙනවා.
අපි ලග නැති උපකරණයක් උනත් Pre-Order එකක් දාලා දිනයක් වෙන් කරගෙන ලබා ගැනීමේ හැකියාවද තියෙනවා.
ඔබ මිලදී ගැනීමට අදහස් කරන භාණ්ඩ සම්බන්ද සියලු තොරතුරු අපගේ website එක හරහා ලබා ගැනීමට ද පහසුකම් සලසා දී තිබෙනවා.
ඒ වගේම සෑම මසකම මුල අපගේ වෙබ් පිටුව හරහා තෝරාගත් භාණ්ඩ කීපයකට විශේෂ වට්ටම් ලබා දීමට තීරණය කර තිබෙනවා.ඉතින් ඔබත් අපගේ වෙබ් පිටුව සමග යාවත්කාලීන වෙන කෙනෙක් නම් මෙන්න මේ වට්ටම් (OFFERS) මග හැරෙන එකක් නම් නැහැ.
www.ShanikaPhotoNeeds.com මෙතන ක්ලික් කරලා අපේ සයිට් එකට
ලොග් වෙලා අදම ඔයාගේ ගිණුමක් අරඹන්න.
No:18/5,
භාණ්ඩ ප්‍රවහනය පිළිබද
ඔබ අපගේ වෙබ් පිටුව හරහා මිලදී ගන්නා භාණ්ඩ ප්‍රවාහනය අප විසින්, ඔබ මිලදී ගත් දිනයේදීම සිදු කරනවා.
මෙසේ භාණ්ඩ මිලදී ගැනීමේදී එදිනම ප්‍රවාහනය සදහා ලබා දීමට නම් ඔබ මිලදී ගැනීම් 4.00pm පෙර සිදු කල යුතු වෙනවා.
භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඔබ විසින් දැරිය යුතු වෙන අතරම තෝරාගත් සමහර භාණ්ඩ සදහා අප විසින් නොමිලයේ ප්‍රවාහනය සිදු කරනවා.
ඔබ මිලදී ගන්නා භාණ්ඩ පැය 24ක කාලයක් තුල ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ භාණ්ඩ ලබා ගන්නා විට ප්‍රවාහන ගාස්තු ගෙවීමට පුළුවන්.
ප්‍රවාහන ගාස්තු පිළිබද වැඩි විස්තර ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න
ගුණාත්මක සේවාවක් අපගේ පාරිබෝගිකයන් සදහා ලබා දීමට අප හැකි සෑම ආකාරයකින්ම කටයුතු කරන අතර තුර අපගෙන් සිදුවන්නා වූ මගහැරීම් හෝ ප්‍රමාද වීම් සදහා අප විසින් හැකි ඉක්මනින් කටයුතු කරනු ඇති.
ඔබට භාණ්ඩ සම්බන්ද හෝ අපගේ වෙබ් පිටුවේ යම් කිසි ප්‍රශ්නයක් ඇත්නම් අපගේ Facebook page එකට පණිවිඩයක් යොමු කරමින් විමසිය හැකියි.
ඔබ සෑම මිලදී ගැනීමකටම පෙර අපගේ නියෝජිත අංකයක ඇමතීමෙන් ඔබ මිලදී ගන්නා භාණ්ඩය පිළිබද දැනුවත් විය හැකියි.
---------------------------------------------------Shanika Photo-----------------------------------------------------







Comments
Post a Comment